නවතම පුවත්

“කොවිඩ් මළසිරුරු භූමදානයට ඉඩදෙන්න” 

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අමරපුර හා රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව ඉල්ලති
ප්‍රබෝධා හෙට්ටිආරච්චි
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මියයන ජනතාවගේ මළ සිරුරු යම් කොන්දේසිවලට යටත්ව භූමදානය සඳහා ඉඩ දිය යුතු බව ශ්‍රී ලංකා අමරපුර හා රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාවේ අන්තර් ආගමික සබඳතා අනුකමිටුව ජනාධිපතිවරයා වෙත ලිපියක් මගින් ඉල්ලීමක් කර තිබේ.
මේ සඳහා වෛරස විශේෂඥයන්, ආගමික නායකයින් ඇඇතුළු අදාළ සියලු පාර්ශ්ව හදිසි රැස්වීමක් කැඳවා සාකච්ඡා කරන ලෙසත් එම ලිපි මගින් ඉල්ලා තිබේ.
භූමදාන ක්‍රමයේදී පවතින ඵලදායිතාව මැන ගැනීම සඳහා මුල් අවස්ථාවේ දී කිසියම් පරීක්ෂණයක් සිදුකර බලන ලෙස ද එම ලිපිය මගින් අවධාරණය කර ඇත.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්