නවතම පුවත්

කොවිඩ් රෝගීන් දසදහසක් නිවෙස්ගත ප්‍රතිකාරයේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

රට පුරා ක්‍රියාත්මක නිවෙස්ගත ප්‍රතිකාර වැඩපිළිවෙල යටතේ මේ වන විට කොවිඩ් ආසාදිතයන් 9,606 දෙනෙක් නිරෝධායනය වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එම රෝගීන්ගේ තත්වය දුරකතන ඔස්සේ අධීක්‍ෂණය කිරීම සඳහා මේ වන විට වෛද්‍යවරුන් 900 දෙනකු යොදවා ඇත. මෙම සතිය අවසානය වන විට එම වෛද්‍යවරුන් සංඛ්‍යාව 1,500ක් දක්වා ඉහළ නැංවීමට බලාපොරොත්තු වේ.

ඉන් රෝගීන් 3,162ක් කොළඹ දිස්ත්‍රික්කයේ ය. ගම්පහ දිස්ත්‍රික්කයේ 1,883ක් සහ කළුතර දිස්ත්‍රික්කයේ 1,712 දෙනෙක් ද ඒ අතර වේ.

මේ වන විට කොවිඩ් ආසාදිතයින් 26,173ක් නිවෙස්ගත නිරෝධායනයෙන් සම්පූර්ණ සුවය ලබා සාමාන්‍ය රාජකාරීවල නිරතවේ. ඉන් රෝහල්ගත කිරීමට අවශ්‍ය වී ඇත්තේ 370 දෙනෙක් පමණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්