නවතම පුවත්

කොවිඩ් වැළදී නාගරික මන්ත්‍රීවරයෙක් මරුට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
අම්බලන්ගොඩ නගර සභාවේ නාගරික මන්ත්‍රී ධනසේන මාදූවගේ මහතා කොවිඩ් ආසාදනය වී මියගොස් තිබේ. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (16) අම්බලන්තොට ලුනව ආදාහනාගාරයේදී සිදුකර ඇත.
කොවිඩ් ආසාදනය වී හම්බන්තොට මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා පෙරේදා (15) පස්වරුවේ මියගොස් තිබුණි.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්