“කොවිඩ් සමයේ ඡන්දයක් පැවැති දකුණු ආසියාවේ පළමු රට ලංකාවයි” – ජනතාවට ජනපතිගෙන් තුති

Picture of අසංක

අසංක

COVID-19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක මහමැතිවරණයක් පැවැත්වූ දකුණු ආසියාවේ පළමු රට බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එහිදී 71%ක ඡන්ද ප්‍රතිශතයක් පළකිරීමට ඡන්දය දැමීමට පැමිණි ජනතාව අපගේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් මත තැබූ විශ්වාසය ගැන තමා ස්තූතිවන්ත වන බව ද ජනාධිපතිවරයා සිය විශේෂ ස්තූති පණිවුඩය මගින් පවසා තිබේ.