නවතම පුවත්

කොවිඩ්-19ට එරෙහි වීමට හම්බන්තොට වරායෙන් සවියක්

අසංක

අසංක

කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලට අවශ්‍ය පුද්ගලික ආරක්ෂක කට්ටල තොගයක් හම්බන්තොට ජාත්‍යන්තර වරාය කාර්ය මණ්ඩල විසින් පරිත්‍යාග කර තිබේ.

ඒ අනුව ශල්‍ය මුහුණු ආවරණ සහ අත්වැසුම් 5200 ක්, මුහුණු ආවරණ පන්සියයක් සහ පුද්ගලික ආරක්ෂක ඇඳුම් කට්ටල පනහක් වරාය බලධාරීන් විසින් දිස්ත්‍රික් රෝහල් වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සුරංග ඔබේසේකර මහතා වෙත භාරදී ඇත.

Hambantota international port group සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ, ප්‍රතිපත්ති හා ක්‍රමෝපාය සැලසුම් පිළිබඳ සාමාන්‍යධිකාරී යොංෂුවාං ලී, මානව සම්පත් සාමාන්‍ය අධිකාරී අධිකාරි ජීවන ප්‍රේමසර යන මහත්වරුන් හා වරාය කළමණාකාරීත්වය මෙම අවස්ථාවට සහභාගි විය.

හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල කොරෝනා පරීක්ෂණ සිදු කරන ස්ථානයක් වන අතර එම රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙනම වාට්ටුවක් ද වෙන් කර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්