නවතම පුවත්

කොළඹට එන වාහනවලින් ගාස්තුවක්

අසංක

අසංක

කොළඹ නගරයට ඇතුළු වන වාහනවලින් ගාස්තුවක් අය කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුව ඇත.

කොළඹ රථවාහන තදබදය අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය සඳහන් කර සිටී.

ගාස්තු අය කිරීම හේතුවෙන් අනවශ්‍ය ලෙස කොළඹට ඇතුළු වන වාහන සංඛ්‍යාව පාලනය කිරීමේ හැකියාවක් ලැබෙනු ඇති බව අමාත්යංශය සඳහන් කර සිටී.

වාහන වර්ගීකරණයක් තුළින් ගාස්තු අය කිරීමේ ක්‍රමවේදයක් වෙත දැනට රජයේ අවධානය යොමුව ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්