පසුගිය 29 සහ 30 යන දෙදින තුළ බස්නාහිර පළාතෙන් බැහැරට ගිය පුද්ගලයින්ව, දැනට ඔවුන් රැඳී සිටින ස්ථානයේදීම දින 14 ක් ස්වයං නිරෝධායනයට යොමු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් මහතාපවසයි. අද උදෑසන රූපවාහිනි වැඩසටහනකට අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශන නියෝජ්‍ය පොලිස්පති අජිත් මහතා මේ බව සදහන් කරා එසේම මුහුණු පොත සහ සමාජ ජාලා ඔස්සේ තමන් පිටව ගිය බව අදහස් දැක්වූ පුද්ගයන් සම්බන්ධයෙන්ද මේ වන විට විමර්ශන අරඹා ඇති බව ඒ මහතා ප්‍රකාශ කලා.