නවතම පුවත්

කොළඹින් හමුවූ කොරෝනා රෝගීන් ගණන 17000 පනී

අසංක

අසංක

කොළඹ දිස්ත්‍රික්කයේ මෙතෙක් හමුවූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 17,086 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 39,782ක් වන අතර ඉන් සුවය ලැබු සමස්ත සංඛ්‍යාව 31,339කි.

කොවිඩ් -19 ආසාදිතයින් 8,258 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

කොවිඩ් -19 වෛරසය ආසාදිතව මියගිය සංඛ්‍යාව ද 186 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (26) කොවිඩ් ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ පහතින්,

කොළඹ දිස්ත්‍රික්කය – 300
ගම්පහ දිස්ත්‍රික්කය – 52
කළුතර දිස්ත්‍රික්කය – 37
නුවරඑළිය දිස්ත්‍රික්කය – 28
රත්නපුර දිස්ත්‍රික්කය – 27
අම්පාර දිස්ත්‍රික්කය – 17
මහනුවර දිස්ත්‍රික්කය – 16
මාතර දිස්ත්‍රික්කය – 13
ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කය – 12
කෑගල්ල දිස්ත්‍රික්කය – 07
කුරුණෑගල දිස්ත්‍රික්කය – 07
මොනරාගල දිස්ත්‍රික්කය – 07
මුලතිව් දිස්ත්‍රික්කය – 06
අනුරාධපුර දිස්ත්‍රික්කය – 05
මඩකලපුව දිස්ත්‍රික්කය – 04
හම්බන්තොට දිස්ත්‍රික්කය – 04
ගාල්ල දිස්ත්‍රික්කය – 03
යාපනය දිස්ත්‍රික්කය – 02
බදුල්ල දිස්ත්‍රික්කය – 02
පොළොන්නරුව දිස්ත්‍රික්කය – 02

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්