නවතම පුවත්

කොළඹ උද්ධමනය ඉහළට

අසංක

අසංක

(රමේෂ් වරල්ලේගම)

කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය මේ මාසයේදී 4.0 % ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එය ගෙවී ගිය නොවැම්බර් මාසයේදී වාර්තා වූයේ 3.4 % ක් ලෙස ය.

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද නිකුත් කරන ලද වාර්තාවේ දැක්වෙන්නේ මේ මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 0.3% දක්වා වැඩි වී ඇති බවය.

‍ගෙවුණු නොවැම්බර් මාසයේ දී එය වාර්තා වුයේ -3.6 % ක් ලෙසයි.

එමෙන්ම, දෙසැම්බර් මාසයයේ සදහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 5.8 % ක් දක්වා අඩු වී ඇත.

එය නොවැම්බර් මාසයේ දී 6.8 % ක් ලෙස වාර්තා විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්