නවතම පුවත්

කොළඹ කොවිඩ් පැතිරීමේ අඩුවක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

 

කොළඹ නගර සීමාව තුල  කොවිඩ් ව්‍යාප්තිය මේ වනවිට යම්තාක් දුරකට පාලනය වී ඇති බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුනි මහතා ප්‍රකාශ කර සිටී

 

කොළඹ ප්‍රදේශයේ ඇතැම් පිරිසකට කොවිඩ් රෝගය  වැළඳී , රෝග ලක්ෂණ නොමැතිවම සුවවී ඇති බවත්  . මෙම පුද්ගලයින් ස්වභාවිකවම ප්‍රතිදේහ නිපදවමින් වෛරසයට එරෙහිව සටන් කර ඇති බවත්  ඔහු මාධ්‍ය වෙත පැවසීය

 

මීට පෙර, PCR සාම්පල 250 කින්  50 කට ආසන්න ප්‍රමාණයක්  කොළඹ ප්‍රදේශය තුල  දිනපතා COVID-19 සඳහා ධනාත්මක  බවට තහවුරු වූ බවත්  මේ  වන විට PCR සාම්පල 250 න් එක් අයෙකු හෝ දෙදෙනෙකු පමණක් කොවිඩ් ධනාත්මක බවට තහවුරු වන බවත් ඔහු පැවසීය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්