නවතම පුවත්

කොළඹ , ගම්පහ , ඇතුළු ප්‍රදේශ කිහිපයක වායුව ” අගුණ ” වේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹ, කුරුණෑගල , ගම්පහ සහ යාපනය ඇතුළු මෙරට ප්‍රදේශ කිහිපයක වායුගෝලයේ  ගුණාත්මකභාවය පහළ ගොස් ඇති බව වාර්තාවේ .

සුළඟේ දිශාව වෙනස්වීම, කැලි කසළ පිලිස්සීම මෙන්ම නගරවලට දෛනිකව ඇතුළුවන රථ වාහන සංඛ්‍යාව ඉහළ යෑම මෙම තත්වයට හේතු වී ඇති බව.ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ පරිසර අංශය සඳහන් කර සිටී

අද පෙරවරු 8.00 වනවිට ගම්පහ නගරයේ වායු ගුණාත්මක අගය ඒකක 117 ලෙස සටහන් වූ අතර කොළඹ ප්‍රදේශයේ පැවතියේ ඒකක 95 ක් ලෙසය. සාමාන්‍යයෙන් වායුවේ ගුණාත්මක භාවය මැනීමේදී ඒකක සියයට වැඩියෙන් පැවතීම සෞඛ්‍යයට හිතකර නොවන තත්වයක් ලෙස සැලකේ .

මහනුවර ප්‍රදේශයේ වායු ගුණාත්මකභාවය ද පහළ ගොස් ඇති අතර , එය ඒකක 91 ක් ලෙස සටහන්ව තිබුණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්