නවතම පුවත්

කොළඹ ගලිවළක වැටුණු 3ක් මරුට

අසංක

අසංක

කොළඹ හෙට්ටියාවත්ත හංදියේ පිහිටි ගලි වලක නල පද්ධකතියක් අලුත්වැඩියා කිරීමේ කටයුතුවල නිරතව සිටි සේවකයින් තිදෙනෙක් ගලිවලට ඇද වැටීමෙන් දෙදෙනක් මියගොස් ඇත.

අද දහවල් සිදුවූ මෙම අනතුරින් තුවාල ලැබූ සේවකයින් තිදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව දෙදෙනෙක් මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ කොළඹ 10 සහ කොළඹ 14 පදිංචිකරුවන් දෙදෙනෙකි. ඔවුන් අවුරුදු 28 සහ 38 යන වයස්වල පසුවූවන්ය.

මුලින්ම එක් අයෙක් ගලිවලට වැටී ඇති බවත් ඔහුව බේරා ගැනීමට ගොස් සෙසු දෙදෙනාද ගලි වලට වැටී ඇති බවත් මේ ගැන විමර්ශන පැවැත්වීමේදී පෙනී ගොස් ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්