නවතම පුවත්

කොළඹ ට්‍රැෆික් ජල සැපයුමටත් බාධා – ප්‍රදේශ ගණනාවකට විදුලි බල සැපයුම යතා තත්වයට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දිවයින පුරා විදුලිය බිඳ වැටීමත් සමගින් දිවයිනේ බෝහෝ ප්‍රදේශවල ජල සැපයුමට බාධා එල්ල වී තිබේ.

මේ අතර කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල මාර්ග සංඥා ක්‍රියාත්මක නොවන හේතුවෙන් මාර්ග වල රථ වාහන තදබදයක්ද නිර්මාණය වී තිබේ.

රට පුරා බිද වැටි ඇති විදුලි සැපයුම යළිි යථා තත්ත්වයට පත් කිරිම අද රාත්‍රී 8 පමණ වන අවසන් කල හැකි බව ලංකා විදුලිබල සංගමයේ සභාපති විජිත හේරත් මහතා පවසයි.

මුළු දිවයිනටම අඩාල වි ඇති මෙම විදුලි සැපයුම ක්‍රමයෙන් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් කරමින් යන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. මේ වන විට දිවයිනේ ප්‍රදේශ ගණනාවකට විදුලි බලය ලැබී ඇති බව අපට වාර්තා වෙනවා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්