නවතම පුවත්

කොළඹ නගරවල අද පැවැති පෝලිම්වල ඡායාරූප

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 8 ට ඇදිරිනීතිය ලිහිල් වීමත් සමග අද උදෑසන පැවැති භාණ්ඩ මිලදී ගැනීමේ ජනතා පොලිම්වල ඡායාරූප කිහිපයක් පහතින් දැක්වෙයි.
ජනතාව මීටරයක පරතරය තබාගෙන ඇතැම් ස්ථානවල ක්‍රමවත්ව වෙළදසැල් අසල පෙල ගැසී සිටීම හේතුවෙන් අදාල පෝලිම් කිලෝමීටර් ගණන් දිගු වී තිබිණි. අවබෝධයෙන් යුතුව නිවැරදි අයුරින් අදාල පෝලිම්වල සිටින ජනතාව රටේම ස්තුතිය හිමිවිය යුතුය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්