නවතම පුවත්

කොළඹ නගර සීමාවට “ඩෙල්ටාවෙන්” බලපෑම්

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹ මහ නගර සභා සීමාවට,  ඩෙල්ටා කොරෝනා ප්‍රභේදයේ බලපෑම් එල්ල වී ඇති බව  සෞඛ්‍ය අංශ අවධාරණය කර සිටී . ඒ අනුව කොළඹ 01 සිට 14 දක්වා ප්‍රදේශවලට එහි බලපෑම ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත  ඉන් වැඩිම අවදානමක් ඇත්තේ කොළඹ 01, 02, 03, 05, 09 හා 14 යන ප්‍රදේශවලට වන අතර දෙමටගොඩ, කොම්පඤ්ඤවීදිය හා බොරැල්ලම එහිදී  ප්‍රධානවේ.

ඛෙත්තාරාම ප්‍රදේශයේ ඉදිකිරිම් වැඩබිමකින් ද ඩෙල්ටා ආසාදිතයින් 05 දෙනෙකු වාර්තා වී තිබෙන අතර .  පිළියන්දල ප්‍රදේශයෙන් ද, ඩෙල්ටා ආසාදිතයින් වාර්තා වී ඇතැයි සඳහන්වේ . කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි පැවසුවේ ඩෙල්ටා ආසාදිතයින් 11 දෙනෙකු ඉකුත් දා කොළඹ මහ නගර සභා සීමාව තුළින් වාර්තා වූ බවය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්