කොළඹ කොටුව ආශ්රිත මාර්ග ගණනාවක අද පොලිස් මාර්ග බාධක යොදවා ඇති අයුරු දක්නට ලැබේ.
කොළඹ කොටුව , යෝර්ක් වීදිය, බැංකු මාවත් ආදි මාර්ගවල වෑල්ඩින් කළ බට සහිත ස්ථිර මාර්ග බාධක යොදා ඇති අයුරු දැකිය හැකිය.
අද පැවැත්වීමට නියමිත විරෝධතා පාගමනක් වළක්වාලීමට පොලීසිය ඊයේ අධිකරණ නියෝගයක් ඉල්ලා තිබුණ ද අධිකරණය එම ඉල්ලීම ප්රතික්සේප කර තිබූ බව වාර්තා විය.