හෙට කැබිනෙට්ටුවට භාර දෙන 21වැනි සංශෝධන යෝජනා මෙන්න!
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධන කෙටුම්පත සකස් කිරීම සඳහා දේශපාලන පක්ෂ විසින් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනා හෙට (25) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසිනි. රජයේ ඉහළ පෙළේ ප්‍රකාශකයකු පැවසුවේ නව කැබිනට් මණ්ඩලයේ පළමු රැස්වීම හෙට පස්වරු 5.00ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට නියමිතව ඇති බවයි. සමගි ජන බලවේගය,එක්සත් ජාතික…