කොළඹ මැනිං වෙළඳපල දිනපතා අළුයම 04 සිට 02 දක්වා විවෘත කරයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොළඹ මැනිං වෙළදපල දිනපතා අළුයම පෙවරු 04.00 සිට පස්වරු 02.00 දක්වා මහජනතාව එළවළු බෙදා හැරීම පිණිස විවෘත කරන බව පොලිසිය දන්වා සිටී.

මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙද සංගමයේ ජාතික සංවිධායක එච්.එම්. උපසේන මහතා සදහන් කලේ ඇදිරිනීතිය පවතින කාලය තුල පිටකොටුව මැනිං වෙළෙද මධ්‍යස්ථානයට එළවළු තොග ප්‍රවාහනය කිරිමත් , එම එළවළු තොග පිට ස්ථානය වල වෙළෙදසැල් කරා ප්‍රවාහනය කිරිමට අවසර ලබාදී ඇති බව වැඩිදුරටත් සදහන් කර සිටී.