නවතම පුවත්

කොළඹ වරාය නගරය ලංකා භූමියට පිළිගැනීමේ උළෙල වර්ණවත් කළ මල්වෙඩි වරුසාව

අසංක

අසංක

කොළඹ වරාය නගරය ශ්‍රී ලංකා භූමියට අයත් බවට නිල වශයෙන් පිළිගැනීම උත්සවශ්‍රීයෙන් අද පස්වරුවේ පැවැත්වුණේ අපූර්වතම මල්වෙඩි සංදර්ශනයක් ද සමගිනි.

හෙක්ටයාර 269ක භූමිබාගය මෙලෙස ශ්‍රී ලංකා භූමියට අලුතින් එක්කෙරුණු අතර එය සනිටුහන් කරමින් සමරු මුද්දරයක් ද නිකුත් කෙරිණ.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැති අතර අද නිමා කරන ලද පළමු අදියර ආයෝජකයන් වෙනුවෙන් විවෘත කෙරිණ.

එම මල්වෙඩි සංදර්ශනයේ අවස්ථා කිහිපයක් පහත දැක්වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්