නවතම පුවත්

කොළඹ වසා විෂබීජ හරණය කරන කතාව බොරුවක්

අසංක

අසංක

කොළඹ නගරය වසා විෂබීජහරණයක් සිදුකරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා අසත්‍ය බව කොළඹ මහ නගර සභාව අවධාරණය කර සිටී.

මෙවැනි අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී රජයේ වගකිවයුතු ආයතන විසින් ලබාදෙන තොරතුරු අනුව පමණක් කටයුතු කරන ලෙස කොළඹ නාගරික කොමසාරිස් රෝෂිණී දිසානායක මහත්මිය සඳහන් කර සිටී.

මේ අතර කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප‍්‍රචාර පතුරුවා හරින පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක‍්‍රියාත්මක කිරීමටද අවශ්‍ය කටයුතු කරන බව ඇය මාධ්‍ය වෙත පැවසීය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා