නවතම පුවත්

කොළඹ වායුව තවම නරකයි

අසංක

අසංක

කොළඹ නගරයේ වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය අදත් 100කට අධික අගයක් ගනිමින් ඉහළ ගොස් තිබේ.

කුඩා දරුවන් මෙන්ම වැඩිහිටියන් ද විශේෂයෙන්ම ශ්වසන රෝගීන්ද ඒ පිළිබඳ සැළකිලිමත් විය යුතු බව ඔවුහු දැනුම් දෙති.

ඉන්දියාව දෙසින් ලංකාවේ ඉහළ වායුගෝලය හරහා හමායන සුළං ප්‍රවාහය නිසා නව දිල්ලි නුවර දූෂිත වායුව හමා එන බැවින් කොළඹ, ගම්පහ දිස්ත්‍රික් ආශ්‍රිතව වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය එලෙස ඉහළ ගොස් ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්