කොළඹ නගර සීමාවේ පදිංචි වයස අවුරුදු 60ට වැඩි ජේපෂ්ඨ පුරවැසියන් සඳහා කොවිඩ්- 19 එන්නත ලබාගැනීම සඳහා පහසු වේලාවක් ස්වයංක්‍රියව නොමිලේ වෙන්කරවා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා ඇත.
මේ සඳහා www.colombo.mc.gov.lk යන කොළඹ මහා නගර සභා වෙබ් අඩවියෙන් හෝ e-channelling.com වෙබ් අඩවියෙන් හෝ e-channelling ජංගම යෙදවුම් මඟින් වේලාවක් ස්වයංක්‍රියව වෙන්කරවා ගත යුතු ය.
මේ වෙනුවෙන් කිසිඳු අතරමැදියෙකු අවශ්‍ය නොවන බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දන්වා සිටී.