කොළඹ විශ්වවිද්‍යාලයේ සංචාරක පාඨමාලාවලට අයදුම්පත් කැඳවේ

Picture of අසංක

අසංක

කොළඹ විශ්වවිද්යාලයීය ආර්ථික විද්‍යා අංශය මගින් පවත්වනු ලබන සංචාරක ආර්ථික විද්‍යා සහ හෝටල් කළමනාකරණ ඩිප්ලෝමා හා පශ්චාත් උපාධි හා ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවන් සඳහා අයදුම්පත් භාරගැනීම ආරම්භවී ඇත.

තීරණ ගන්නන්, ප්‍රතිපත්ති සම්පාද්කයින්, සැලසුම්කරුවන්, පර්යේෂකයින් , හෝටල් කලමනාකරුවන් සහ සංචාරක කර්මාන්තයේ නිරතවූවන් සඳහා අතයවශය දැනුම හා කුසලතා වැඩි දියුණු කිරීම ඉලක්ක කර මෙම පාඨමාලා සකස් කර ඇත.

එසේම කර්මාන්ත අන්තර් ක්‍රියාකාරී හා යෙදුම් මත පදනම් වූ ඉගෙනුම් ප්‍රවේශය භාවිතා කරමින්, සිසුන්ගේ නිබන්ධන / පැවරුම්, කැස්ටූදී ක්ෂේත්‍ර චාරිකා කර්මාන්තයේ ප්‍රමුඛ මානව ව සම්පත් අවශයතා මත පද්‍නම්ව සිදු කෙරේ

සංචාරක නායකයින්ගේ සමුළුව (TLS) සහ ජාතයන්තර සංචාරක සම්මන්ත්‍රණය (ITRC) මෙම අධ්‍යයන වැඩසටහනේ (http://www.tourismleaderssummit.org/) ප්‍රධාන ප්‍රයෝගික කොටස් දෙකකි

විමසීම් : 0112 596889 0112 502722 0112 582666 http://uoctourism.com/