නවතම පුවත්

මහ වැසි නිසා ජලාශ පිටාර මට්ටමට – ගම් යටවෙයි

අසංක

අසංක

දිස්ත්‍රික්ක කිහිපයකට ඇද හැලෙන මහ වර්ෂාව හේතුවෙන් ගංගා හා ජලාශවල ජලය පිටාර මට්ටමට ඉහළ ගොස් ඇති අතර ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යටවී ඇතැයි වාර්තා වේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් වැලිකන්ද, සේරුවිල, මුතූර්, කින්නියා, කන්තලේ, ලංකාපුර, මැදිරිගිරිය, තමන්කඩුව හා දිඹුලාගල ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි.

මේ අතර මොණරාගල දිස්ත්‍රික්කයේ කුඹුක්කන් ඔය ,කිරිඳි ඔය ,හුලංදා ඔය ,ගල ඔය , හැඩඔය,විලඔය, මැණික් ගඟ ඇතුළු ගංගා රැසක් පිටාර මට්ටමට පැමිණ තිබේ.

ප්‍රදේශ රැසක් මේ වනවිටත් ජලයෙන් යටවී ඇතැයි වාර්තා වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්