ඉෂාර රත්නකාර
කොළඹ විශ්ව විද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න මහත්මිය පත් කර තිබේ.
ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.
නව පත්වීමට අදාල ලිපිය අද පෙරවරුවේ දී ජනාධිපතිවරයා විසින් භාරදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.