කෝකිලායි සිද්ධියේ නාවික හමුදා නිලධාරීන් 12 දෙනාට ඇප

Picture of අසංක

අසංක

නැවැත්වීමේ අණ නොතකා කෝකිලායි මුහුදේ යාත්‍රා කළ සැකකටයුතු යාත්‍රාවකට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලද නාවික හමුදාවේ නිලධාරීන් 12දෙනා ඇප මත මුදාහැර තිබේ.

ඔවුන් ලබන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් නාවික හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගැනීමත් සමග ඇප මත මුදාහැර තිබුණි.