නවතම පුවත්

කෝටි 500 මැණික කොල්ලකෑ මධූෂ්ගේ ගෝලයා අත්අඩංගුවට

අසංක

අසංක

දම්පත් රණසිංහ

මාකදුරේ මධූෂ්ගේ ගෝලයකු මීපේ ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහගම ඇරැව්වලදී කෝටි 500ක් වටිනා දියමන්තියක් හා කෝටි 200ක් වටිනා මැණිකක් කොල්ලකා විදේශිකයකු පැහැරගත් සැකකරුවෙකි.

ඩුබායි පොලීසිය විසින් මාකදුරේ මධූෂ්ගෙන් ප්‍රශ්න කරන ලද කෝටි 500 මැණික ව්‍යාපාරිකයාගෙන් කොල්ලකෑමට සම්බන්ධ අනිත් ගෝලයා මොහුය.

සැකකරු හොරගොල්ල, පාදුක්ක පදංචි 28 හැවිරිදි අයෙකි.

සැකකරු ගාගෝඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට ඉදිරි නීතිමය කටයුතු සදහා අවසර ලබාගෙන තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්