නවතම පුවත්

කෝටි 6ක මත්කුඩු සල්ලි එක්ක තිදෙනෙක් කඩුවෙල දී අත්අඩංගුවට 

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ
වැලිගම ප්‍රදේශයේ මත්කුඩු ජාවාරම්කරුවකුට අයත් බව කියන මත්කුඩු තොගයක් වැටලීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කඩුවෙල ප්‍රදේශයේ පෙරේදා (19) රාත්‍රී කරන ලද වැටලීමකදී 5,90,00,000ක පමණ මුදලක් සමඟ සැකකරුවකු සහ තවත් දෙදෙනකු  අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්රෑම් 300 ක පමණ ප්‍රමාණයක් ලෙස සොයා ගෙන තිබේ.
යතුරු පැදියකින් ගමන් කරමින් සිටි මේ පුද්ගලයා අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී මත් කුඩු හමුවී ඇත.
මුදල් තොගය හමුවී ඇත්තේ ඔහුගේ නිවස පරික්ෂා කිරීමේදීය.
මොහු මත්කුඩු ජාවාරම් කරන ජාවාරම්කරු ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින බවත් ඔහුට එරෙහිව මිනිස් ඝාතන චෝදනා ද එල්ල වී ඇති බව වාර්තා වේ.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්