කෝප් සහ කෝපා කමිටුවලට සාමාජිකයින් පත් කෙරේ!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව සඳහා සාමාජිකයින් පත්කරනු ලැබ තිබෙනවා. ඒ අනුව මන්ත්‍රීවරුන් 27 දෙනා බැගින් එම කමිටු සඳහා සාමාජිකයින් නම්කර තිබේ.

කෙසේ වෙතත් කෝප් සහ කෝපා කමිටුවල සභාපතිවරුන් මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැත.

එලෙස පත්කරනු ලැබූ මන්ත්‍රීවරුන් ලැයිස්තුව පහතින්.