නවතම පුවත්

කෝප් සහ කෝපා කමිටු සාමාජිකයන් පත් කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

09 වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ දී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සාමාජිකයින් තෝරා පත් කර ගෙන තිබේ.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සාමාජිකයින්

මහින්ද අමරවීර, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, සුසිල් ප්‍රේම්ජයන්ත්, දිලුම් අමුණුගම, ඉන්දික අනුරුද්ධ, ආචාර්ය සරත් විරසේකර, ඩී.වී. චානක, ආචාර්ය නාලක ගොඩහේවා, අජිත් නිවාඩ් කබ්රාල්, රවුෆ් හකීම්, අනුර දිසානායක, පාඨලී චම්පික, ජගත් පුෂ්පකුමාර, ඉරාන් වික්‍රමරත්න, රන්ජන් රාමනායක, නලින් බණ්ඩාර, එස්.එම්. මරික්කාර්, ප්‍රේම්නාත් සී. දොලවත්ත, සාණක්කියා රාජපුත්තිරන් රාසමාණික්කම්, මහාචාර්ය චරිත හේරත්

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා සාමාජිකයින්

උදය ගම්මන්පිල, දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර, ලසන්ත අලගිවන්න, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ශෙහාන් සේමසිංහ, ප්‍රසන්න රණවීර, තිස්ස අත්තනායක, මහාචාර්ය තිස්ස විතාරණ, හරීන් ප්‍රනාන්දු, නිරෝෂන් පෙරේරා, ෆයිසාල් කාසිම්, අශෝක් අබේසිංහ, බුද්ධික පතිරණ, කේ.කාදර් මස්තාන්, සිවඥනම් ශ්‍රීතරන්, වෛද්‍ය උපුල් ගලප්පත්ති, බී.වයි.ජී. රත්නසේකර, වීරසුමන වීරසිංහ, මහාචාර්ය රංජිත් බණ්ඩාර, මොහාමඩ් මුස්ම්මිල්, ආචාර්ය හරිනි අමරසූරිය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්