නවතම පුවත්

ඛනිජ කැණීම්වලදී පුපුරණ ද්‍රව්‍ය ගන්න අයට බලපත්‍රය අනිවාර්යයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දිවයින පුරා ඕනෑම ස්ථානයක ඛනිජ කැණීම් සිදුකිරීමේදී පුපුරන ද්‍රව්‍ය යොදාගන්නේ නම් ඒ සඳහා බලපත්‍රය අනිවාර්‍ය කර තිබේ.

හෙට සිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ලියාපදිංචි කිරීම ආරම්භ කර තිබේ. ලබන සැප්තැම්බර් 10 වැනිදා දක්වා එය සිදු කෙරේ.

ඒ සඳහා අයදුම්පත් ඒ ඒ ප්‍රදේශවල ග්‍රාම නිලධාරියාගෙන් ලබා ගත හැකිය.

ඛණිජ කැණීම් සිදුකරන කිසියම් ව්‍යාපාර, තනි පුද්ගල හෝ සමාගම් යන් සෑම පාර්ශවයක්ම මෙම ලියාපදිංචිය සිදුකරගැනීම අනිවාර්ය බව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්‍යංශය පවසයි.

මෙම ලියාපදිංචිය අවසන් වූ පසුව සියලුම කැණීම් ස්ථාන සිතියම්ගත කරන අතර ඉන්පසුව ඒ යටතේ අවසර ලබාදීම සිදුකෙරෙනු ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්