නවතම පුවත්

ගංජා ගැන අධ්‍යනය කරන්න රජයේ වෛද්‍ය සංගමයෙන් කමිටුවක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කංසා හෙවත් ගංජා පිළිබඳව රට තුල මතුව ඇති විවිධ යෝජනා හා අදහස් සම්භන්ධව අධ්‍යයනය කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පියවර ගෙන ඇත .

මනෝ වෛද්‍ය විශේෂඥ අනුජ මහේෂ් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුවක් පත්කර ඇති අතර කමිටුව විසින් ඉදිරියේදී විද්වත් කතිකාවක් ආරම්භ කිරීමටද නියමිතව ඇත

ගංජා හෙවත් කංසා වගාව නීතිගත කිරීම පිළිබඳව රටතුල මතුව ඇති විවිධ යෝජනා හා අදහස් පිළිබඳවද පුළුල්ව අධ්‍යයනය කර වාර්තාවක් ලබාදීමට මෙම කමිටුව පියවර ගනු ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්