නවතම පුවත්

ගඩාෆිගේ පුත්‍රයාගේ ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රතික්ෂේප වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ලිබියාවේ උසස් ජාතික මැතිවරණ කොමිසම හිටපු පාලක මුවම්මර් ගඩාෆිගේ පුත් සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆිගේ ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රතික්ෂේප කර තිබේ.

එලැඹෙන දෙසැම්බර් මාසයේ සැලසුම් කර ඇති ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයෙකු ලෙස සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි තරග කිරීමට සූදානමින් සිටියත්, ඔහු නුසුදුස්සෙකු බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ ඡන්දය වටා ඇති කැළඹීම තවත් උග්‍ර කරමිනි.

මේ අනුව කොමිසම විසින් නුසුදුස්සකු ලෙස නම් කළ අපේක්ෂකයින් 25දෙනාගෙන් අයෙකු වන ගඩාෆි අභියාචනා ක්‍රියාවලියක් බලාපොරොත්තුවෙන් සිටින අතර, එය අවසානයේ අධිකරණය විසින් විනිශ්චය කරනු ඇති බව කියයි. ලිබියානුවන් 98ක් පමණ මුලින් අපේක්ෂකයන් ලෙස ලියාපදිංචි වී සිටියහ.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්