නවතම පුවත්

ගතවූ පැය 24 තුළ 1800ක් අත්අඩංගුවට

අසංක

අසංක

සමාජ දුරසථභාවය වෙනුවෙන් ඉකුත් මාර්තු 20 වෙනිදා ඇදිරි නීතිය පැනවූ දා සිට මෙතෙන් ගෙවී ගිය කාලය තුළ ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ අද (08) අළුයම 6.00 න් අවසන් වූ පැය 24 තුළය.

එම ගණන 1815 කි. වැඩිම වාහන ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත්තේද මේ කාලය තුළදීය. එම ගණන 595 කි.

ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පොලීසිය අද (08) වන විට පුද්ගලයින් 19000 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්