ගම්පහ රෝහලට අලුතින් ICU 4ක්

Picture of අසංක

අසංක

ගම්පහ මහ රෝහලේ නව දැඩි සත්කාර ඒකක 4 ක් ස්ථාපිත කිරීම ආරම්භ කර ඇත.

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මෙම ඒකකයන් විශේෂයෙන් වෙන් කිරීමට සැලසුම් කර ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටී

එම දැඩි සත්කාර ඒකක කඩිනමින් විවෘත කිරීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යංශය සඳහන් කර සිටී