නවතම පුවත්

කොරෝනා නිසා ලොව පුරා ලක්ෂ 6ක් මරුට

අසංක

අසංක

නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ්-19 හේතුවෙන් ලොව පුරා මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව අද දහවල වනවිට හය ලක්‍ෂය ඉක්මවා ගියේය.

අද පස්වරු 5 වනවිට මෙම වෛරසයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 605615 ලෙස දැක්විණ , එසේම ආසාධිතයින්ගේ සංඛ්‍යාව 14,452,519 ලෙස දැක්විණ.

මේ වනවිට මෙම වෛරසයෙන් මියගිය පුද්ගලයින් වැඩිම ප්‍රමාණයක් වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. එම සංඛ්‍යාව 142881කි.

බ්‍රසීලයෙන් මරණ 78817ක් වාර්තා වන අතර ඉන්දියාවෙන් වාර්තා වන මරණ ගණන 26817ක් වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්