නවතම පුවත්

ගමේ ගිය අයට කොළඹ එන්න අනිද්දා බස් – දුම්රිය සේවා

අසංක

අසංක

සිංහල හින්දු අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව ගිය පිරිස්‌ කොළඹට යළි පැමිණීම සඳහා ප්‍රවාහන පහසුකම්‌ සලසමින් අනිද්දා (15) සිට බස් සහ දුම්රිය සේවා ක්‍රියාත්මක වේ.

මේ වන විට බස්රථ 3000ක්‌ අමතරව
එක්කර ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

‌කොළඹින්‌ ගම්බිම් බලා පිටව යන බස්රථ නැවත අප්‍රේල් 15 වන දින සිට කොළඹට ළඟාවීමට නියමිත බවත්‌ රාජ්‍ය අමාත්‍යවරයා කීය.

මේ අතර, අමතර දුම්රිය 21ක්‌ සහ
අමතර දුම්‍රිය ගමන්වාර 58ක්‌ ද අප්‍රේල්‌
9 වන දින සිට ක්‍රියාත්මක බව දුම්‍රිය
දෙපාර්තමේන්තුව සඳහන්‌ කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්