නවතම පුවත්

ගල් අඟුරු මිලදී ගැනීමත් අර්බුදයක !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ගල් අඟුරු ටොන් 120000ක් රැගත් නෞකා දෙකක් දින කිහිපයක සිට මෙරට මුහුදු සීමාවේ නැංගුරුම්ලා ඇතැයි විදුලිබල වෘත්තීය සමිති අනාවරණය කළේය.

ඔවුන් පවසා සිටියේ අද (අප්‍රේල් 18) වන විට මුදල් ගෙවා ගල් අඟුරු තොගය නිදහස් කර නොගතහොත් මෙම නෞකා දෙක යලි හරවා යාමේ අවධානමක් ඇති බවයි.

විදෙස් ණය ගෙවා ගැනීමට නොහැකි වීම හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකයට කුමක් වෙයිද?

කෙසේවෙතත් මෙරටට ළඟා වී ඇති ගල් අඟුරු රැගත් නෞකා සඳහා ගෙවීම් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව සිය එකඟතාව පළ කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.

ලංකා විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, අදාළ නෞකා සඳහා අවශ්‍ය ඩොලර් ලබා දීමට මහ බැංකුව කටයුතු කරන බවට දැනුම් දී ඇති බවයි.

එම මුදල් ලද විගස කඩිනමින් එම නෞකාවල ඇති ගල් අඟුරු ගොඩබෑමට කටයුතු කරන බව ද, ඔහු සඳහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්