නවතම පුවත්

ග්‍රාම සේවා සහතිකේට ප්‍රා.ලේකම්ගේ අත්සන එපා

අසංක

අසංක

පදිංචිකරුවන් වෙනුවෙන් ග්‍රාම සේවා නිලධාරියා විසින් නිකුත් කරනු ලබන ග්‍රාම සේවා සහතිකය සහ චරිත සහතිකය සඳහා මින්පසුව ප්‍රාදේශීය ලේකම්වරයාගේ අත්සන අවශ්‍ය නොවන බව රජය පවසයි.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ සේවා කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරන්නේ ලබන 10 වනදා සිට නව පියවර ක්‍රියාත්මක බවයි.

ඊට අදාළ චක්‍රලේඛය ද නිකුත් කර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්