නවතම පුවත්

ග්‍රෑන්ඩ්පාස් බර්ත්ඩේ පාටියකදී වූ ඝාතනයට සැකපිට තරුණයෙක් අත්අඩංගුවට

අසංක

අසංක

කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පර්ගියුෂන් පාරේ පැවැති උපන් දින උත්සවයකදී  ඊට සහභාගි වූ  පුද්ගලයෙකු  කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

පෑලියගොඩ  ඊයේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිරිදි අයෙකි.

සැකකරු  ඉන්දියාවේ සිට මෙරටට පැමිණ සිටි, පොලීසියට අවශ්‍යව සිටින පුංකුඩි කන්නා නමැති අපරාධකරුගේ ගෝලයකු බව හෙළිවී තිබේ.

පසුගියදා පැවැති කාන්තාවකගේ උපන් දින සාදයට පැමිණ සිටි අයකු සාදයෙන් පසුව ඒම වත්තේ කෙළවරක ඝාතනය කර තිබෙනු දක්නට ලැබී ඇත.

මේ පිළිබද තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්