නවතම පුවත්

ගාමිණී ජයවික්‍රම , රංජිත් සියඹලාපිටිය ජනාධිපති කොමිසමට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වත්මන් රජයේ දූෂණ වංචා පිලිබඳව සොයා බලෙන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ හෙට (13) දින බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතා හා හිටපු විදුලි බල අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතා ,පෙනී සිටීමට නියමිතය . මහපොළ’උසස් අධ්‍යාපන බාරකාර අරමුදල සතුව සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දුෂණ හා වංචා සිද්ධීන් පිළිබඳව සාක්කි ලබා ගැනීම සඳහාගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතා කොමිසම හමුවට කැඳවා ඇත. . මහපොළ ශිෂ්‍යත්ව බාරකාර අරමුදලේ සිදුව ඇතැයි කියන වංචා හා දුෂණ සිදුවූ කාලය තුළ අමාත්‍යවරයා එම අරමුදලේ නියෝජිතවරයකු ලෙස කටයුතු කර ඇති හෙයින් ඊට අදාළව සාක්කි ලබා ගැනීමට කොමිසම හමුවට මෙසේ කැඳවා ඇත. විදුලිබල මණ්ඩලයේ විදුලි ධාරිතා මිලදී ගැනීමේදී සහ බලාගාර සඳහා ඉන්ධන ලබා ගැනිමේදී සිදුවූ වංචා දුෂණ සම්බන්ධයෙන් ගොනු වූ පැමිණිල්ලකට අදාළව ප‍්‍රකාශයක් ලබාදීම සඳහා රන්ජිත් සියඹලාපිටිය මහතා හෙට පෙරවරු 8.00ට එම පොලිස් ඒකකයට පැමිණෙනු ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්