නවතම පුවත්

ගාල්ල-මාතර පාසල් හෙටත් වැසේ – දිස්ත්‍රික් 2කට නායයාම් රතු නිවේදනයක්

landslide-warning
අසංක

අසංක

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයේ සියලු පාසල් හෙට (26) සහ අනිද්දා (27) වසා තැබෙන බව දකුණු පළාත් ආණ්ඩුකාර කාර්‍යාලය පවසයි.

කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, වලල්ලාවිට, මතුගම, අගලවත්ත ප්‍රදේශවල සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, නියාගම, නාගොඩ, ඉමදූව සහ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් යළි නාය යාම් පිළිබඳ රතු නිවේදන නිකුත් කර ඇත.

එම ප්‍රදේශවල කඳු බෑවුම් පස් කණ්ඩි විශාල ගල් අසල ජීවත්වන ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස ද දැනුම් දී තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්