නවතම පුවත්

ගාල්ල-මාතර හෙට පාසල් නෑ

අසංක

අසංක

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල සියලුම රජයේ පාසල් හෙට (24) සහ අනිද්දා (25) දින දෙකෙහි වසා තැබීමට පියවර ගෙන තිබේ.

අධික වර්ෂාවෙන් ඇතිවූ අයහපත් බලපෑම මීට හේතුව බව දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය නිවේදනය කරයි.

දිවයිනේ ප්‍රදේශ ගණනාවකට අද දිනයේ මිලිමීටර් 200කට අධික වැසි ඇදවැටෙන බව කාලගුණ විද්‍යාඥයන් පවසා තිබේ.

මේ වනවිටත් ඇතැම් ස්ථානවල නායයාම් සිදුව ඇති බැවින් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශවල ජනතාව වඩාත් විමසිලිමත් වන ලෙස ආපදා අංශ අනතුරු ඇඟවීම් කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්