ගාලු මුවදොර විරෝධතාවට දහස් සංඛ්‍යාත ජනකායක්!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජනාධිපතිවරයාට සහ රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් මිලියනයක් කොළඹට කැඳවීමේ විරෝධතාවයට මේ වන විට දහස් සංඛ්‍යාත ජනතාවක් කොළඹ ගාලු මුවදොර අසලට එක්රොක් වී සිටිති.

විවිධ වෘත්තීන්ට අයත් පිරිස් මේවනවිට උද්ඝෝෂණයට එක්ව සිටින බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ඇතුළු පිරිසක් ද මේ වන විට විරෝධතාවයට එක්ක සිටින බවද වාර්තා වේ.

රටේ සිව් දෙසින් ජනතාව අද පෙරවරුවේ සිට ගාලුමුවදොර විවිධ පාඨ සටහන් කළ රැගෙන මේ වන විටත් යෝජිත ව සිටිති.