නවතම පුවත්

ගාලු මුවදොර සිදුවීම් ගැන ජාත්‍යන්තර ප්‍රජාව අවධානයෙන් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ගාලු මුවදොර විරෝධතා භූමියෙන් ලැබෙන වාර්තා පිළිබඳව දැඩි අවධානයක් යොමු කර ඇති බව මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය පවසයි.

මහ කොමසාරිස්වරිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ, සාමකාමි විරෝධතා දැක්වීමෙ අයිතියේ වැදගත්කම පැහැදිලිව පෙන්වා දී ඇති බවයි.

මේ අතර ගාලු මුවදොර විරෝධතා භූමියේ සිදුවීම සම්බන්ධයෙන් මෙරට කැනේඩියානු මහ කොමසාරිස්වරයා ද ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.

මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනොන් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ බලධාරීන් සංයමයෙන් හා ප්‍රචණ්ඩත්වයෙන් වැළකී කටයුතු කිරීම ඉතා වැදගත් බවයි.

මේ අතර මෙම සිදුවීම් ගැන කනස්සල්ලට පත්වන බව මෙරට ඇමෙරිකානු තානාපතිවරියද සඳහන් කර ඇත . සාමකාමීව මෙම ගැටළු විසඳාගැනීමට පියවර ගන්න ලෙසද ඇය මෙහිදී ඉල්ලීමක් කර ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්