නවතම පුවත්

ගැබිනි මව්වරුන් කැඳවීම නවතන රාජ්‍ය ආයතන සඳහා නව චක්‍රලේඛය නිකුත් වෙයි

අසංක

අසංක

රාජ්‍ය ආයතන වෙත සේවකයන් කැඳවීමේදී පිළිපැදිය යුතු නව ක්‍රමවේදය ඇතුළත් චක්‍රලේඛය නිකුත් කර තිබේ.

ඒ අනුව රාජ ආයතන ප්‍රධානීන්ට අවම සේවක සංඛ්‍යාවක් කැඳවීම සේවාමුර ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සහ ගැබිණි මව්වරුන් කැඳවීම අත්හිටුවීමට මේ ඔස්සේ උපදෙස් දී ඇත.

එමෙන්ම දඬුවමක් ලෙස නොවන අවස්ථාවකදී රජයේ සේවකයෙකු නිරෝධායනය වන්නෙ නම් එම කාල සීමාවට වැටුප් ගෙවීමට ද කටයුතු කළ යුතු බව නව චක්‍රලේඛයේ සඳහන් වෙයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්