ගෑස් ප්‍ර්‍රශ්නය මේ සතියේ ඉවරයි

Picture of අසංක

අසංක

වෙළඳපොලේ ඇති ගෑස් හිඟය මේ සතියේදී විසඳීමට බලාපොරොත්තු වන බව සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

සිකුරාදා සිට ලාෆ් ගෑස් සැපයුම් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වීමත් සමඟ මේ සතියේ එම ගෑස් රට පුරා නියමිත පරිදි සැපයෙනු ඇත.

රාජ්‍ය අමාත්‍යවරය කියා සිටියේ ලිට්රෝ ගෑස් දැනට පරණ මිලට අලෙවි කරන අතර ලාෆ් ගෑස් පසුගියදා අනුමැතිය ලැබූ වැඩි මිලකට අලෙවි වනු ඇති බවයි.