නවතම පුවත්

ගෑස් සැපයුම නගරවලට හා අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රට ආර්ථික අර්බුදයෙන් මිදෙන තෙක් නගරවලට සහ අත්‍යවශ්‍ය සේවාවලට පමණක් ගෑස් සපයන බවත් ඒ අනුව ඉදිරියේදී ගෑස් ඉල්ලුමෙන් අඩක් පමණක් සැයීමට තීරණය කර ඇති බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් මාධ්‍ය වෙත පැවසීය .

එම තීරණයත් සමඟ දෛනික පැවැති සිලින්ඩර 60,000 ත් 80,000 ත් අතර පැවැති ගෑස් සැපයුම සිලින්ඩර 30,000 ක් දක්වා අඩු කරන බව කී එම නිලධාරියා ගෑස් පාරිභෝගිකයන්ගෙන් සියයට 27 ක් පමණක් ගෑස් පමණක් පාවිච්චි කරන බව ද සඳහන් කළේය.

රටේ මාසික ගෑස් ඉල්ලුම සම්පූර්ණ කිරීමට නම් මාසිකව ඩොලර් මිලියන 30 ක් අවශ්‍ය වීම නිසා වර්තමාන තත්වය අනුව එවැනි වියදමක් කළ නොහැකි බවත් රට ගොඩගැනීමට නම් සියලු දෙනාට කැපවීම් කළ යුතු බවත් එම නිලධාරියා පැවසීය.

දර ඇතුළු සෙසු ඉන්ධන වර්ග පාවිච්චි කළ හැකි සියලුම ජනතාව ගෑස්වලින් නැවත සෙසු ඉන්ධන සඳහා මාරුවීම රට වෙනුවෙන් කළයුතු බව කී එම නිලධාරියා සඳහන් කළේ ජනතාව වර්තමාන තත්වය තේරුම් ගනු ඇතැයි බලාපොරොත්තු වන බවත්ය.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!