නවතම පුවත්

ගෑස් හිඟය ඔඩුදුවයි නීතිපතිගෙනුත් උපදෙස් ගනී

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

පෞද්ගලික ගෑස් සමාගම් විසින් සිය සැපයුම් ජාලය අකර්මණ්‍ය කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමට තීරණය කළ බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සදහන් කරයි.

ගෑස් මිල ඉහළ නැංවීම සඳහා සමාගම් වෙත අවසර ලබානොදීමේ ප්‍රතිඵලයක් ලෙස ගෑස් සමාගම් විසින් ගෑස් ආනයනය සීමාකිරීම හේතුවෙන් මෙම අර්බුදය නිර්මාණයක් වී ඇති බව ද රාජ්‍ය ඇමතිවරයා සදහන් කරයි.

මේ වනවිට ලීට්‍රෝ ගෑස් මිලදී ගැනීමට නොහැකි වී ඇත්තේ අලෙවි නියෝජිතයන් වෙත ගෑස් සැපයුම් සීමා වී ඇති බැවිනි.

රටපුරා ජනතාව මෙන්ම විශේෂයෙන් අර්ධ නාගරික හා නාගරික ජනතාවගේ ඉවුම් පිහුම් සඳහා ප්‍රධානම සාධකය වන ගෑස් හිඟය නිසා දැඩි දුෂ්කරතාවට පත්ව ඇත.

ඉතාම සීමිතව පවතින ගෑස් අලෙවි නියෝජිතයන්ට මුදල් දී ටැංකි ගොඩගසා ගෑස් ඇනවුම් කරනු ඊයේ දිනයේ බහුලව දක්නට ලැබිණ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි