නවතම පුවත්

ගිනිගත් නැවේ ප්ලාස්ටික් කැට ඉදිරි දිනවල දකුණු වෙරළට

xpress pearl
අසංක

අසංක

ශ්‍රී ලංකා මුහුදට ඉතිහාසයේ සිදුවූ දිගු කාලීනම සහ බරපතළම හානිය සිදුකළ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් ටොන් ගණනින් මුහුදට එක්වූ ප්ලාස්ටික් කැට ඉදිරි දිනවලදී රට වටා මුහුදේ පැතිර යා හැකි ආකාරය සම්බන්ධයෙන් සාගර විශේෂඥයෝ තවදුරටත් අනාවැකි පළ කර තිබේ.

ඒ අනුව ඉදිරි දිනවලදී මෙම ප්ලාස්ටික් පෙති වෙනත් තැනකට යා හැකි ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා දීම වෙනුවෙන් බටහිර ඕස්ට්‍රේලියානු සාගර ආයතනයේ මහාචාර්ය චරිතා පට්ටියආරච්චි සහ ආචාර්ය සරත් විජරත්න යන අය විසින් තවදුරටත් අංශු ආකෘති නිර්මාණය කර ඇත.

මෙම ආකෘති අනාවැකි මත පදනම්ව, ප්ලාස්ටික් කැටවලින් වැඩි ප්‍රමාණයක් දකුණු වෙරළ දිගේ නැගෙනහිර දෙසට ගමන් කරනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරයි.

එම පුරෝකථන සටහන පහත දැක්වේ.

xpress pearl xpress pearl

xpress pearl

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්